ගම්පහ දිස්ත්රික්කයේ පොලිස් බල ප්රදේශයට හා මීගමුව පොලිස් බල ප්රදේශයේ ජා -ඇළ හා කඳාන යන ප්රදේශවලට වහාම ක්රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා නිවේදනය කළේය.
ඒ අනුව ගම්පහ , කිරිදිවැල , දොම්පේ , පුගොඩ , ගනේමුල්ල , වීරගුල , වැලිවේරිය , මල්වතුහිරිපිටිය , නිට්ටඹුව , මීරිගම , පල්ලෙවෙල , යක්කල , ජා – ඇල , කදාන යන ප්රදේශ වලට ඇදිරිනීතිය පනවනු ඇතී.