Home දේශීය පුවත් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාවේ සේවකයෙකුටත් කොරෝනා

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාවේ සේවකයෙකුටත් කොරෝනා

0
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාවේ සේවකයෙකුටත් කොරෝනා

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාවට අනුයුක්තව සිටි සේවකයෙකුට කොරෝනා වෙෙරසය වැළදී තිබෙන බව පොලිසිය පවසයි.

 

මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයන් ද පීසීආර් පරීක්‍ෂාවට ලක් කළ බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here