මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ පිරිස් සමග ඉකුත් සැප්තැම්බර් 23 වැනිදා සිට සබදතා පැවැත්වූ සියලු දෙනාට PCR පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ.
Share
Read more




