ඇඳිරි නීතිය පවතින පොලිස් වසම් තුළ ඇඳිරි නීති බලපත්ර සම්බන්ධ ගැටළු සඳහා රාජ්ය නිවේදිත නිලධාරීන් පත් කර තිබේ.
ඇඳිරි නීතිය පවතින පොලිස් වසම් තුළ පවතින ගැටළු සම්බන්ධව එම පොලිස් වසම්වලට අදාළ පොලිස් කොට්ඨාස මට්ටමින් එක් රාජ්ය නිවේදිත නිලධාරීන් පත් කර ඇත.