Home විදෙස් පුවත් සඳ මත ජලය ඇති බව සොයාගනී

සඳ මත ජලය ඇති බව සොයාගනී

0
සඳ මත ජලය ඇති බව සොයාගනී

සඳමත ස්වභාවික ජලය ඇති බවට ස්ථීර වශයෙන්ම ප්‍රකාශය කළ හැකි බව නාසා ආයතනය පෙන්වා දෙයි.

 

ඒ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව යි.

සඳ මතුපිට සූර්යාලෝකය වැටෙන ප්‍රාදේශයන්හි ජලය ඇති බවට තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here