අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා ජල සැපයුම අත්හිටුවයි

Share

ලබන බදාදා පස්වරුවේ සිට අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කර තිබේ.

 

ඒ අනුව අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය, වල්ගම හන්දියේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලුම අතුරුමාර්ගවලට බදාදා පස්වරු 2 සිට බ්‍රහස්පතින්දා උදෑසන 5 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

Read more

Local News