අලි ඇතුන් විසින් පොලිතීන් ආහාරයට ගැනීම වැළැක්වීමට පියවර December 1, 2020 Facebook Twitter Pinterest WhatsApp මෙරට දීර්ඝ කාලින ගැටලුවක් බවට පත් වි තිබෙන අලි ඇතුන් පොලිතික් ආහාරයට ගැනිම වැළැක්විම සදහා ගෙන ඇති පියවරයන් පුළුල් කිරිමට වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යංශය කටයුතු කරන බව නිවේදනයක් නිකුත් තරම්න් එම අමාත්‍යාංශයේ ලේකම් සදහන් කර තිබේ.