පළාත් කිහිපයකට ප්‍රහාරාත්මක තද සුළං

Share

උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලට කාලගුණයෙන් රතු අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර ඇත.

 

ඒ අනුව එම පළාත්වල පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News