තවමත් කොවිඩ් ආසාදිත දේහයන් භූමදානයට අවසර නෑ – සෞඛ්‍ය අමාත්‍යවරිය

Share

තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

 

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි

Read more

Local News