ඊයේ දිනයේ කොළඹින් කොවිඩ් ආසාදිතයින් 402ක්

Share

ඊයේ(02) දිනයේ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 878ක් වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

ඒ අනුව එම නව ආසාදිතයින් අතරින් 402ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඊයේ දිනය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙක් හඳුනා ගෙන ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් හඳුනා ගැනුණි.

 

Read more

Local News