තවත් කොවිඩ් රෝගීන් 300ක් හදුනා ගැනේ December 10, 2020 Facebook Twitter Pinterest WhatsApp මෙරටින් තවත් කොවිඩ් රෝගීන් 300ක් හදුනා ගෙන තිබේ. ඉන් 279ක් පැළියගොඩ මාළු වෙළදපොල සමීපතමයින් වන අතර අනෙක් 21දෙනා බන්දනාගාරය ආශ්‍රිතයින් බව වාර්තා වෙයි