වැලිසර රෝහලෙන් පළාගිය කොරෝනා ආසාදිතයා සොයාගනී December 16, 2020 Facebook Twitter Pinterest WhatsApp වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොවිඩ් නයින්ටීන් ආසාදිතයා මරදාන ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. අදාළ පුද්ගලයා ඊයේ (15) පස්වරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි.