වැලිසර රෝහලෙන් පළාගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොවිඩ් නයින්ටීන් ආසාදිතයා මරදාන ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

 

අදාළ පුද්ගලයා ඊයේ (15) පස්වරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි.