ශ්‍රී ලංකාව සමග MCC ගිවිසුම ක්‍රියාත්මක කිරිම අවලංගු කෙරේ

Share

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම, එම ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දීම අවලංගු කර තිබේ.

 

ඒ අනුව වසර 5 ක් සඳහා යෝජිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක අධාර අවලංගු වන අතර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සඳහන් කළේ, දෙසැම්බර් 15 වැනි දා MCC අධ්‍යක්ෂ මණ්ඩලය එම තීරණයට එළැඹි බවයි.

එහිදී නව රටවල් කිහිපයක් අධාර ප්‍රදානය සඳහා තෝරාගෙන ඇති බව ද සඳහන් ය.

Read more

Local News