තවත් කොවිඩ් රෝගීන් 376ක්

Share

අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් රෝගීන් 376ක් වාර්තා වි තිබේ

 

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 35,763ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061ක් වන අතර වෙෙරසය ආසාදිත රෝගීන්  8,542ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

Read more

Local News