ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් PCR පරීක්ෂණ සඳහා යොමු කරන්නැයි ඉල්ලීමක්

Share

ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.

 

ජනතාව සමග වැඩි කාලයක් ත්‍රීරෝද රථ රියදුරන් සබඳතා පවත්වන බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් ඉල්ලයි.

Read more

Local News