වසර 397කට පසු උදා වූ සෙනසුරු හා බ්‍රහස්පති ලංවිම ලංකාවට දිස් වූ ආකාරය

Share

වසර 397 කට පසු ව ඉතා දුර්ලභ අවස්ථාවක් ඊයේ (21) රාත්‍රියේ ලෝක වාසීන්ට දැක ගන්නට ලැබීය. ඒ සෙනසුරු හා බ්‍රහස්පති එකිනෙකට ලංවී පිහිටීමයි.

 

මීට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397 කට පෙර එනම් ගැලීලියෝ සිය පළමු නක්ෂත්‍ර දුරේක්ෂය ගොඩනඟා බ්‍රහස්පතිගේ විශාල චන්ද්‍රයන් හතර දෙනා, සෙනසුරුගේ වළලු සහ හිරු ලප සොයාගෙන වසර 13කට පසුව 1623 ජූලි 16 වන දිනය. ඒ කලා 5 කින් පමණය.

නැවත මෙවැනි අවස්ථාවක් වසර 2080 දිස්වනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙම දුර්ලභ අවස්ථාව ලංකාවාසී ජනයාට දැකගන්නට ලැබුනේ මේ ආකාරයෙන්ය.

Read more

Local News