බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවයි December 22, 2020 Facebook Twitter Pinterest WhatsApp බ්‍රිතාන්‍යයේ සිට කිසිඳු ගුවන් යානයකට මෙරටට පැමිණිමට අවසර නොලැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසීය. හෙට (23) අලුයම 2.00 සිට නැවත දැනුම් දෙන තුරු එම තීරණය ක්‍රියාත්මක වෙයි.