තවත් කොරෝනා ආසාදිතයින් 231ක් December 23, 2020 Facebook Twitter Pinterest WhatsApp අද (23) දිනය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 231ක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි. ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 579ක් වේ.