තවත් කොවිඩ් රෝගීන් 445ක් සුවය ලබයි January 5, 2021 Facebook Twitter Pinterest WhatsApp මෙරට කොරෝනා රෝගය ආසාදිත තවත් රෝගීන් 445ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට කොරෝනා රෝගය වැළදී පූර්ණ සුවය ලැබූ ගණන 38,262ක් බව සෞඛ්‍ය අංශ පවසයි