ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුලුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මුළු වොෂින්ටන් ප්‍රදේශයේම මේ වන විට ලොක්ඩවුන් කර තිබෙන අතර නව ජනපතිගේ පදවි ප්‍රාප්තිය පවත්නා තෙක් මෙම ඇදිරි නීතිය තවදුරටත් පවත්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.