තවත් කොරෝනා රෝගීන් 255ක්

Share

අද (07) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 255ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,503 දක්වා ඉහළ ගොස් තිබේ.

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Govermment 2021.01.07 Updated යාවත්කාලීන කිරීම 18:35 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක 27/2021 නිකුත් කරන ලද වේලාව :18:35 පුරවෘත්ති නිවේදනය 2021 ජනවාරි දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වන සංඛ්‍යාව -42498 පෑළියගොඩ කොව්ඩ් පොකුරේ ආශ්‍රිතයින් 201 බන්ධනාගාර කොවිඩ පොකුර 255 එකතුව -42753 (අද දිනට 255) නාලකකලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163, සිරුපෙකම ලංකාට கொழும்பு இலங்கை (+9411)2515759 .news.lk"

Read more

Local News