හිජාස් හිස්බුල්ලාටත් කොරෝනා January 8, 2021 Facebook Twitter Pinterest WhatsApp නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට කොවිඩ් වෛරසය වැළදී තිබේ. ඔහු පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අයෙකි.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට කොවිඩ් වෛරසය වැළදී තිබේ. ඔහු පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අයෙකි.