පුත්තලම, එළුවන්කුලම ප්‍රදේශයේ ජනතාවට විශේෂ දැනුම් දීමක් January 11, 2021 Facebook Twitter Pinterest WhatsApp අද(11) දහවල් 12.00 සිට රාජාංගනය ජලාශයේ වාන් දොරටු වලින් මුදා හරින ජල ධාරිතාව ඉහළ නංවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එබැවින් පුත්තලම, එළුවන්කුලම ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත.