සිනමා කර්මාන්තය වසර දෙකකට විනෝද බද්දෙන් නිදහස්

Share

සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට ඊයේ (11) දින අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලැබී තිබේ.

 

ඒ කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන ලබාදෙන්නැයි සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවක් අනුවය.

No photo description available.

Read more

Local News