ලබන 15 වැනිදා ඇරඹෙන පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව

Share

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ලබන 15 වනදා සිට ආරම්භ කිරිමට නියම්තව ඇත.

 

කොළඹ නගර ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කෙරෙන්නේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේනි.

බස්රථ 25ක් යොදා ගනිමින් පළමු පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News