අදට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.
ඒහි වැඩ්දුරටත් සදහන් වන්නේ ස්වභාවධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානූෂිය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අදාල සුබ පැතුම් පණිවිඩය පහතින්