මාතර වෙරළේ කාන්තා මළසිරුරක්

Share

මාතර පරෙයි දූපත අසල වෙරළ ඛාදනය සඳහා යොදා ඇති ගල්වැටිය අතර තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබෙන බව පොලිසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පරීක්ෂණ සිදු කරනු ලබන අතර මළසිරුර ආසන්නයේ ඇති බංකුවක කුඩයක්, පානය කරනලද කිරිපැකට් 4ක් සහ රිසිට් පතක් තිබී සොයාගෙන ඇත.

Read more

Local News