උපාය දූතයෙකු යොදවා අත්අඩංගුවට ගත් වාලම්පුරි

Share

රුපියල් මිලියන 20 කට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ සැකකරුවන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සැකකරුවන් අත්අඩංගුව ගත් බවයි.

Read more

Local News