ලබන මාසයේ ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට January 20, 2021 Facebook Twitter Pinterest WhatsApp පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව පෙබරවාරි මාසයේ දී පාකිස්තාන අගමැතිවරයා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ. මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ය.