ගුවන්තොටුපොළ අද සිට විවෘතයි January 21, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපොළ අද සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරේ. ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ, කාණ්ඩ 3 ක් යටතේ ගුවන්තොටුපොළ අද සිට සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බවය.