බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට නව ක්‍රමවේදයක් January 22, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා ව්‍යාප්තියත් සමග ඥාතීන්ට බන්ධනාගාර වෙත පැමිණීම සීමා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ට Online ඔස්සේ ඥාතීන් සමග සාකච්ඡා කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේය.