අද උදෑසන හුදකලා කළ ප්‍රදේශ

Share

අම්බලන්තොට, මැල්කොණිය ගම්මානය හා පූජාපිටිය, පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

අද උදෑසන 6.00 සිට එම ප්‍රදේශ හුදකලා කර ඇති අතර අද(25) උදෑසන 6.00 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කළ බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එලෙස හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ පහතින්

1.කල්මුණේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය

කල්මුණේ 1C
කල්මුණේ 1E
කල්මුණේ 2
කල්මුණේ 2A
කල්මුණේ 2B
කල්මුණේ 3A

2.කල්මුණේ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසය

කල්මුණේ 01 (M.D)
කල්මුණේ කූඩි 01
කල්මුණේ කූඩි 02
කල්මුණේ 03 (M.D)

Read more

Local News