ගුවන් යානයක් කඩා වැටීමෙන් පාපන්දු ක්‍රීඩකයින් 4ක් මරුට

Share

බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ ගුවන් ධාවන පථය අවසානයේ යානය ගුවන් ගත වීමේදී බ්‍රසීල  සිව් දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

 

 

එරට පැල්මාස් (Palmas FC) ක්‍රීඩා සමාජයේ අයත් ක්‍රීඩකයින් සිව්දෙනෙකු රැගත් කුඩා ගුවන් යානයක් මෙලෙස කඩා වැටී ඇත.

අදාළ ක්‍රීඩකයින් තරගාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවන්හිදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටියදී අනතුරට පත්ව ඇති අතර එම අනතුරින් ක්‍රීඩකයින්ට අමතරව ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ ගුවන් නියමුවරයා ද මියගොස් ඇති බව වාර්තා වේ.

Read more

Local News