නිරෝධායන නීති කඩ කළ පිරිසකට සිදු වූ දේ

Share

ගතවූ පැය 24 තුලදී මුව ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන රෙගුලාසි කඩකිරීම හේතුවෙන්පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මේ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුල මෙලෙස නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 2,746 කි.

එම පිරිස අතරින් පුද්ගලයින් 2,600 කට මේ වන විටත් නඩු පවරා තිබෙන බව පොලිසිය වැඩි දුරටත් සදහන් කළේය.

Read more

Local News