මෙරට කොරෝනා මරණ ගණන 287ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් සිදුවු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

 

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවි තිබෙන මරණ ගණන 287ක් දක්වා ඉහළ ගොස් තිබේ.
No photo description available.

Read more

Local News