මොඩර්නා එන්නත ගැන නවතම අනාවරණය January 26, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා වෛරසයට එරෙහිව මේ වන විට ලොව පුරා නිපදවා ඇති එන්නත් අතර භාවිතා කෙරෙන මොඩර්නා එන්නත කොරෝනා වෛරසයේ නව ප්රභේදවලට එරෙහිවද ක්රියාත්මක වන බව මේ වන විට කරන ලද පරීක්ෂණ තුලින් තහවුරු වී තිබේ