තවත් සාර්ථක කොරෝනා මර්දන එන්නතක්

Share

ලොව පුරා කොරෝනා වෙෙරසය ව්‍යාප්ත වි තිබෙන අවධියේ Novavax ලෙස හැඳින්වෙන කොරෝනා මර්දන තවත් එන්නතක් වඩා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව බ්‍රිතාන්‍යයේදී පැවැත්වූ සායනික පරීක්ෂණයකින් අනාවරණය වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Novavax ලෙස හැඳින්වෙන මෙහි සාර්ථකභාවය 89 .3% ක් වන අතර බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැඩපවැත්වීමට හැකි බව පෙන්නුම් කළ ප්‍රථම එන්නත ද Novavax ය.

Read more

Local News