ඊයේ දින ූදෑසන 10.00 ට පමණ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්රෑම් 2යි මිලි ග්රෑම් 70ක් සන්තකයේ තබා සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වූ බඩෝවිට ප්රදේශයේ පදිංච්කරුවෙකි.
සැකකරු අද දිනයේ ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම්තයි.