කටුනායක කර්මාන්ත ශාලාවේ ගින්න මැඩපවත්වයි

Share

අද (03) උදෑසන කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව වාර්තා වෙයි

 

මෙම ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ගිනි නිවීමේ ඒකකය, මීගමුව නගර සභාව, පොලීසිය මෙන්ම ගුවන් හමුදාව ද එක්වු බවත් එම කටයුතු සඳහා ගිනි නිවීමේ රථ 08ක් යොදාගත් බවත් කටුනායක පොලීසිය පැවසීය.

Read more

Local News