තවත් විදෙස්ගත ශ්‍රම්කයින් 289ක් අදත් දිවයිනට February 3, 2021 Facebook Twitter Pinterest WhatsApp තවත් ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙයි. මේ අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායනය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.