ආදිවාසි නායකයාගෙන් ඉල්ලීමක්

Share

බදුල්ල දිස්ත්‍රි්ක්කයේ මහියංගනය ප්‍රදේශයටද කොවිඩ් ව්‍යාප්ත වී ඇති පසුබිමක සිය ප්‍රජාව සම්බන්ධයෙන් ද බලධාරීන් අවධානය යොමු කළයුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති.

 

වන්නිල ඇත්තෝ වැඩ්දුරටත් පවසන්නේ “අද දවස් පොජ්ජ මන්දුවෙනකොට මේ ගම් පොජ්ජවල්වලත් මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. සීයමකට කිට්ටු තැනින් මේ වෙලා පොජ්ජ මන්දුවෙනකොට කොරෝනා මන්දු වෙච්ච කණ්ඩායම් හිඳිනවා. කොළොම්පූර් ගම්පොජ්ජට වැඩිතැනින් මේ තැන විනාශ තැන මන්දුවේගෙන මංගච්චයි තව සති පොජ්ජක් මංගච්චනකොට,” යනුවෙනි

 

Read more

Local News