කොළඹ – පුත්තලම A-03 මාර්ගය හෙට තාවකාලිකව වසා දමයි

Share

මීගමුව, ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ – පුත්තලම A-03 ප්‍රධාන මාර්ගය හෙට(06) උදෑසන 6.00 සිට අනිද්දා(07) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලිසිය පවසයි.

 

ඒ සදහා විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය ජනතාවට හා රියැදුරන්ට දැනුම් දෙයි.

Read more

Local News