දිවයින පුරා වතු කම්කරුවන් එක්දින වර්ජනයක

Share

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින් වතු කම්කරු වෘත්තීය සමිති එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

 

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමින් නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබේ.

Read more

Local News