තවත් විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට

Share

කසක්ස්තානයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණ තිබේ.

 

එලෙස පැමිණි සංචාරකයින් පිරිස 164 ක් වන අතර ඒ කසක්ස්තානයේ අල්මාටි සිට මත්තල දක්වායි.

Read more

Local News