කාදිනල් හිමියන් ජනපතිගෙන් කළ ඉල්ලීම February 8, 2021 Facebook Twitter Pinterest WhatsApp ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙන ලෙස අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම කොමිසමේ සාභාපතිවරයා ඇතුළු සාමාජිකයන් විනිසුරුවන් විසින් භාර දුන්නේය.