Html code here! Replace this with any non empty text and that's it.
Trending Now
Latest News
තවත් කොරෝනා රෝගීන් 205ක්
අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය.
ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.
ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි.
වේගය මත...
නාරංගල කන්දේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනේ
මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී අද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ගේ සිරුරුක් මෙලෙස සොයා...
හඳෙන් ගෙනා පස්
පළමු වතාවට චන්ද්‍රයා මතුපිට ඇති පස් සාම්පල නැරඹීමට අවස්ථාවක් චීනය විසින් ලබා දී තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේ සඳමත සිට නැවත පෘතුවියට පැමිණි චීනය මඟින් සඳමතට යවා තිබුණු යානයෙන් මෙම පස් සාම්පල (3.8 පවුම් බරැති) ලබාගෙන...
මාධ්‍යවේදී කෂෝගී ඝාතනය ගැන අනාවරණයක්
මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බවට අමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාව මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය...
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරයේ දී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.
ඒ අනුව උතුරු...
කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්
පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
නමුත් පවතින කාලගුණ තත්ත්වය යටතේ ජලය කප්පාදුවක්...
තවත් කොවිඩ් රෝගීන් 748ක් සුවය ලබයි
අද දිනයේ කොවිඩ් වැළදී සිටි පුද්ගලයින් 748ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Local News
තවත් කොරෝනා රෝගීන් 205ක්
අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය.
ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.
නාරංගල කන්දේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනේ
මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී අද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය...
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරයේ දී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය...
කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්
පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන...
තවත් කොවිඩ් රෝගීන් 748ක් සුවය ලබයි
අද දිනයේ කොවිඩ් වැළදී සිටි පුද්ගලයින් 748ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින්...
World News
Sports News
ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි.
වේගය මත...
පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)
"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.
ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය.
අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...
ටයිගර් වුඩ්ස් අනතුරකට
ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...
Entertainment
Business News
ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්
පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ...
රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ
වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...
ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම
සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...
කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර
රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...
වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...
විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට...
වීඩීයෝ
මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන
https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...
ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?
මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්රවෘත්ති...
මහියංගනය මූලික රෝහලේ මියගිය කාන්තාවකගේ දෙහය මිහිදන් කිරීමට යාමේදි එහි උණුසුම් තත්වයක්
https://youtu.be/ChBB83hf1jM
වසංගත රෝගයේ ආසාදිතයින් ගනන 142 දක්වා ඉහලට මියගි යගන්න 2යි. ඊයේ දිනයේ වාර්තාගත වූ...
https://youtu.be/Qmw0JMU5HG4
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි
https://www.youtube.com/watch?v=9_5imDLWha0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.
ඒ අගරදගුරු නිල නිවසේ දීයි.
Most popular
මුතුරාජවෙල ගැන නාගරික සංවර්ධන අධිකාරිය ගත් පියවරක්
මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ දැනට සිදු කර ඇති අනවසර ගොඩකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන්. පී. කේ....
ඇස් කණ්නාඩි පළදින අයට කොරෝනා වැළදීමේ අවදානම අඩුයි
මේ වන විට ලොව පුරා කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී පවතින තත්ත්වයක විවිධ රටවල් වලින් කොවිඩ් එන්නත් පිළිබද පර්යේෂණ සිදුකෙරෙමින් පවති.
එමෙන්ම මෙම වෛරසය පිලිබදව විවිධ...
පාස්කු වාර්තාව දෙන තෙක් දේශපාලඥයින්ට කාදිනල් හිමි හමුවෙන්න බෑ
පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් කිසිදු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනය කර තිබේ.
ඒ...
කොරෝනා ගැන තොරතුරු වසන් කරන්නේ නෑ : වෛද්‍ය හේමන්ත හේරත්
කොරෝනා සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.
එසේම රුසියාව සහ බ්‍රිතාන්‍ය තුළ පැතිර යන...
විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාල සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට...
රන්ජන් වහාම පාර්ලිමේන්තුවට ගෙන්විය යුතුයි : විපක්ෂ නායක
අද(22) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලු බව වාර්තා වෙයි.
විපක්ෂනායකවරයා වැඩ්දුරටත් පැවසුවේ සිරගෙදර...
ඇමති දිනේෂ් අද මානව හිමිකම් සැසිය අමතයි
මෙරට වේලාවෙන් අද(23) රාත්‍රීයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.
මානව හිමිකම් පිළිබඳ මහ...
හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට
මිදිගම වින්තක නොහොත් හරක්කටා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ පාතාල නායකයෙකු බවට පැවසෙන පුද්ගලයෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී...
Subscribe to our Youtube Channel 👇