ත්‍රිකුණාමලයේ සුළුපන්න ධීවරයින් විරෝධතාවක් අරඹයි

Share

ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ සුළුපන්න ධීවරයින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

 

ඒ ධීවර කර්මාන්තයට පවතින බලපෑම් නතර කිරීමට පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමින්ය.

Read more

Local News