මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වෙන දේ

Share

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වී පවතින තත්ත්වයක ශල්‍ය මුහුණුආවරණයක් පැලඳ එය ආවරණය වන ලෙස රෙදිවලින් සෑදු මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරස කාරකයන්ගෙන් සියයට 92.5ක ආරක්ෂාවක් ලබාගත හැකි බවත් මුඛ ආවරණ දෙකක් එක්වර පැලඳීමෙන් කොවිඩ් වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකිවනු ඇතැයි අමෙරිකානු වසංගත රෝග ආයතනය පවසයි.

 

එමගින් පෙන්වා දී ඇත්තේ, පොදු ස්ථාන වෙත යාමේදී වයස අවුරුදු 2ට වැඩි සියලූමදෙනා මුඛ ආවරණය පැලඳීම අත්‍යවශ්‍ය බවය.

Read more

Local News