ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ සුළු භූ චලනයක්

Share

ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම සුළු භූ චලනයක් වාර්තා වූ බව භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි.

 

අද අලුයම 4.53 ට පමණ මෙම භූ චනලය වාර්තා වී ඇති අතර එය ඉතා සුළු කම්පන තත්ත්වයක් බවත් රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් එය සටහන් වී ඇත.

Read more

Local News