බීබීසි ලෝක සේවා ප්‍රවෘත්ති විකාශය චීනය තුළ තහනමට

Share

බීබීසී ලෝක සේවා ප්‍රවෘත්ති විකාශය තහනම් කළ බව චීන රූපවාහිනී සහ ගුවන්විදුලි නියාමන ආයතනය නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම මාධ්‍ය ජාලය චීනයේ කොරෝනා ව්‍යාප්තිය සහ උයිගර් සුළුතරයට හිංසා පැමිණවීම යන කරුණු සම්බන්ධයෙන් වාර්තාකිරීම චීනයේ විවේචනයට ලක්වි තිබේ.

මේ අතර චීනයේ මෙම තීරණයෙන් තමන් අපේක්ෂාභංගත්වයට පත්වූ බවත් BBC ලෝක සේවය ප්‍රකාශ කර තිබේ.

Read more

Local News